2025 මැයි 19, ප.ව. 12:51
නව පරපුරේ රංගන ශිල්පිනියන් අතරින් චතූ රාජපක්ෂ කියන්නේ පුංචි තිරයේ සහ සිනමාවේ නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන්නට වාසනාව හිමි වූ සුන්දර චරිතයක්.
විටෙක රංගන ශිල්පිනියක් ලෙසින් විවිධ චරිත මවන චතූ තවත් විටෙක ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින් රූප තිරයෙන් දැක ගන්න ලැබෙනවා.
චතු වසර දෙකක හමාරක සිට සිරස ටීවි ආයතනයේ රාත‍්‍රී ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය සමග සම්බන්ධ වෙලා සිටියා කියලා ඔබට මතක ඇති.
චතූ රාජපක්ෂ ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබුවේ ජනවාරි 10 වනදා සිටයි.
හැබැයි ඇය මේ වෙනකොට එම පුවත් ඉදිරිපත් කිරීමෙන් ඉවත් වී තිබෙනවා.
ඇය ඒ සම්බන්ධයෙන් සිය මුහුණුපොතට මෙලෙස සටහනක් එකතු කර තිබෙනවා.
එම සටහන පහතින්,
@Live තුළින්
සමුගෙන යන්නෙමි.
ස්තූතියි උපකාර කළ සියලුම දෙනාට..
විශේෂයෙන්ම මේ සදහා මට ආරාධනා කල Sanjeewa Kumara අයියාටත්,වැරදි අඩුපාඩු කියාදෙමින් මග පෙන්වූ Chavika Gunasekara අක්කිටත්,
අනුර අයියා lakmal අයියා ඇතුළු News room එකේ සියලූමදෙනාටත්,
Makeup කරලා මාව ලස්සන කරපු Charuka Wijesingha Tharuk Jayarathne @nuwan අයියා ඇතුළු makeup කරපු Team එකටත්,
එමෙන්ම Artists ලා දාලා නිව්ස් කියන වගකීම, බයනැතුව අරගෙන අපි හැමෝටම අවස්ථාව දුන් ස්වර්ණවාහිනී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී @udarawijesinghe අයියාටත් හිටපු සමූහ ප්‍රධාන විධායක නිලධරී_ මාධ්‍ය Dhammika Bandara Tennakoon අයියාටත් ,පසු කාලීනව ප්‍රවෘත්ති අංශ ප්‍රධානී තණතුරට පැමිණි Saranga Pathirana අයියාටත් බොහොම ස්තුතියි.
එසේම මාත් සමඟ News Read කල සියලුම දෙනාටත් බොහොම ස්තුතියි
නම් වශයෙන් තවත් කියන්න බැරි තරම් ගොඩාක් අය මට උදව් උපකාර කලා..නම් සදහන් කල,නොකල සියල්ලන්ම මගේ මතකයේ රැදේවි. ඉතිං ස්තුතියි හැමෝටම..
ස්තූතියි ස්වර්ණවාහිනී LIVE AT SRI LANKA ප්‍රවෘත්ති කණ්ඩායමට…
හමුවෙමු අලුත් මුහුණුවරකින් ළගදීම..
( චතූ රාජපක්ෂ )
2025 මැයි 19, ප.ව. 12:03
2025 මැයි 19, පෙ.ව. 10:42
2025 මැයි 19, පෙ.ව. 10:37
2025 මැයි 19, පෙ.ව. 9:33
2025 මැයි 19, පෙ.ව. 9:23
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25