2025 අගෝස්‍තු 01, පෙ.ව. 12:06
චතූ රාජපක්ෂ කියන්නෙ නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියම තාරකාවක්.
ගෙවුණු දවසක ඇය ගැන තරමක් ආන්දෝලනාත්මක කතාබහක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන්න ගත්තා. ඒ ඇය රඟපෑ, නිර්මාණයක් නිසාවෙන්.
මේ දිනවල විකාශය වන ”ද ලේක්” හි රූප රාමුවක් තමයි මේ කතාබහට හේතුව.
කොහොම නමුත් මේ ගැන ප්‍රේක්ෂකයින් තුළ වුණු වැරදි අවබෝධය එක්ක, චතූ රාජපක්ෂගෙත් හිත ටිකක් රිදිලා ඇති හැඩයි…
”…මම චමත්කත් එක්ක අත්වැල් පටලවගෙන බොහෝම සමීපව රඟපාන දර්ශන දැකපු ප්‍රේක්ෂකයො ඒක සමලිංගික ඇසුරක් විදියට වරද්දගෙන වැරදි අවබෝධයක් අරගෙන තිබෙනවා.
මොකද අපි රඟපානකොට අපිට ආදරය කරන ප්‍රේක්ෂකයො රඟපාන චරිතය ගැනත් බොහෝම කල්පනාවෙන් ඉන්නෙ. ඒ නිසා වෙන්න ඇති මේ චරිතය වැරදියට තේරුම් ගත්තෙ.
ඇත්තටම අපි දෙන්නා අතර කතාවේ තියෙන්නෙ බොහොම ළෙංගතු බැඳීමක්.
මෙතනදී පුංචි හරි හිත් වේදනවාක් දැනුනේ සමලිංගික පෙම්වතියක් කියලා ප්‍රේක්ෂකයෝ වැරදියට තේරුම් ගත්ත එක විතරයි.
මගේ ප්‍රතිරූපයට හානිවෙන රංගනයක් මම කවදාවත් රඟපාන්නෙ නෑ. මගේ ප්‍රතිරූපයට හා රංගන වෘත්තියේ ගෞරවය රැකෙන විදියට සීමාවක් දාගෙන තමයි නිතරම රංගන කාර්‍යයේ යෙදෙන්නෙ…”
උපුටාගැනීම : පිනිපලස | ලක්ෂාන් නිලංක
2025 අගෝස්‍තු 01, පෙ.ව. 12:02
2025 ජූලි 31, පෙ.ව. 12:14
2025 ජූලි 31, පෙ.ව. 12:05
2025 ජූලි 30, පෙ.ව. 12:09
2025 ජූලි 30, පෙ.ව. 12:07
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25