hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2025 මැයි 15, පෙ.ව. 9:38



නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ අපල දුරු වේවා යයි පතමින් වෙසක් පොහොය වෙනුවෙන් ඉදි කර ඇති තොරණක් සඳහා ආධාර පුද දී තිබේ.

දෙමටගොඩ ප‍්‍රදේශයේ ඉදි කර ඇති වෙසක් තොරණ නැරඹීයට පැමිණි විසින් මෙම ආධාරය පිරිනමා ඇත්තේ ඔහුගේ සමාජ ජාලා ක්‍රියාකරුවෙකු යැයි සඳහන් කරමිනි.

ඒ අනුව එම ආධාරය පිළිගෙන තොරණේ කවියන් විසින් චතුරංග අබේසිංහ මහතාට අපල දුරුවන්නැයි ආශිර්වාද කවි කිහිපයක්ද ගායනා  කරනු  ලැබීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: