තනියම ජීවත් වන දරුවන් තිදෙනෙක් කුරුණෑගල
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් නිරාවිය, පොතානේගම, පහළ ගිරිබාව යන ලිපිනයේ මහ වන මැද කටුමැටි ගැසූ කුඩා නිවසක වයස අවුරුදු 14 ක් 05ක් සහ 07ක් යන වයස්වල දරුවන්ට තිදෙනෙකු තනියම ජීවත් වන පුවතක් වාර්තා වෙනවා. මෙම දරුවන් තිදෙනාගේ මව ඊ .පි. වාසනා ප්‍රනාන්දු මීට මාස කිහිපයකට ඉහතදී නිවස තනා ගැනීම සඳහා කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටව … Continue reading තනියම ජීවත් වන දරුවන් තිදෙනෙක් කුරුණෑගල
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed