2024 මැයි 02, පෙ.ව. 10:45
චරිත් දිසානායක විසින් පසුගිය දිනක නැවත ග්‍රහණය කර ගත නොහැකි ඉතා දුර්ලභ අවස්ථාවක් තම ඩ්‍රෝන් කාචයට හසු කර ගැනීමට සමත් වුණා.
පහතින් දැක්වෙන්නේ කොළඹ නෙළුම් කුළුනෙහි ඉතාමත් චමත්කාරජනක දර්ශනයක්.
වීඩියෝවේ පෙනෙන ආකාරයට නෙළුම් කුළුනෙහි මුදුනට පහළින් වළාකුළු පිරි පැහැදිලි අහසක් හසුවන පරිදිත් නෙළුම් කුළුන මැනවින් ආලෝකමත් වන පරිදිත් ග්‍රහණය කරගෙන ඇති මෙම ඩ්‍රෝන් වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා ඉතාමත් වේගයෙන් රසික පිරිස් අතර ප්‍රචලිත වෙමින් පවතිනවා.
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26