ඉන්දීය වේග පන්දු වීරයා ත්‍යාග මුදල කෙත්තාරාම කාර්ය මණ්ඩලයට පුදයි

ඉන්දියාව ශූරයන් බවට පත් වෙමින් අද පැවැති ආසියානු කුසලාන අවසන් මහ තරඟයේ වීරයා බවට පත්වූ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ඔහුට ලැබුණු ඇමරිකානු ඩොලර් 3,000 ක ත්‍යාග මුදල කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනය කාර්ය මණ්ඩලය වෙනුවෙන් පරිත්‍යාග කළා. තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් විසින් කළ කැපකිරීම වෙනුවෙන් එය ලබා දෙන බවද ඔහු කියා සිටියා. … Continue reading ඉන්දීය වේග පන්දු වීරයා ත්‍යාග මුදල කෙත්තාරාම කාර්ය මණ්ඩලයට පුදයි