hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 7:45



ඉන්දියාව ශූරයන් බවට පත් වෙමින් අද පැවැති ආසියානු කුසලාන අවසන් මහ තරඟයේ වීරයා බවට පත්වූ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ඔහුට ලැබුණු ඇමරිකානු ඩොලර් 3,000 ක ත්‍යාග මුදල කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනය කාර්ය මණ්ඩලය වෙනුවෙන් පරිත්‍යාග කළා.

තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් විසින් කළ කැපකිරීම වෙනුවෙන් එය ලබා දෙන බවද ඔහු කියා සිටියා.

එමෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලය ද කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනයේ සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ සේවකයන්ගේ කැපකිරීම වෙනුවෙන් ඩොලර් 50,000ක මුදලක් ත්‍යාග ලෙස ලබා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: