hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 06, ප.ව. 8:24



ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් ව එක් පන්දුවක් හෝ නොයවා දවා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද කටයුතු කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව් වැනි කඩුල්ල ලෙස සදීර සමරවික්‍රම ලකුණු 135ක් ව තිබියදී දැවී ගිය පසු මැතිව්ස් කඩුල්ලට පිවිසියා.

නමුත් ඔහු කඩුල්ලට පැමිණ සිය ස්ථානය ලකුණු කර ගැනීමට පෙර ඔහුගේ හිස් ආවරණයේ යම් ගැටලුවක් හේතුවෙන් ඔහු නැවත හිස් ආවරණයක් ඉල්ලීය.

ඒ අතරදී බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කළේ විනාඩි 3 ඇතුළත තම පළමු පන්දුවට පහර නොදුන් හෙයින් ඔහු ව දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කරන ලෙසයි.

ඒ අනුව විනිසුරු එරස්මස් තීරණය කළේ මැතිව්ස් දැවීගිය ක්‍රීඩකයෙක් ලෙසයි.

සමහර පිරිසක් බංගලියන්ට දෙහි කපද්දී තවත් පිරිසක් මැතිව්ස්ගේ ක්‍රිකට් දැනුම ප්‍රශ්න කරනවා.

මේ එලෙස හුවමාරු වන සටහන් කිහිපයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: