hit counter

2025 මැයි මස 31 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 11, ප.ව. 7:15



සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලිය විසින් ක්‍රිකට් තහනමක් පැනවූවා.

මේ සමගින් ඇසෙන තවත් ශෝකී පුවතක් ගැනයි මේ කියන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ඉන්දීය ප්‍රිමිය ලීග‍යේ ක්‍රීඩක වෙන්දේසියට ඇතුලත් කර නොගන්නා බවට නිල නොවන  වාර්තා පල වෙනවා.

ඒ අතරම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල දඟ පන්දු යවන්නෙක් ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් රැසක්ම සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවටත් සමාජ ජාලා වාර්තා පල වුණත් තවමත් එම තීරණ සම්බන්ධව නිවේදනයන් නිකුත් කර නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: