2024 අප්‍රේල් 15, පෙ.ව. 12:02
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අපේ ආදරණීය ක්‍රීඩාලෝලීන් දක්වන්නේ පුදුමාකාර ආදරයක් කියන රහසක් නෙවෙයි.
ඒ ආදරය දිනුමෙදි හෝ පැරදුමේදි කියලා වෙනසක් නැහැ.
පරාජයේ අඳුරු කාල පරිච්ඡේදයේදී පවා දුකින් වුණත් ඒ පරාජයන් ඉවසගෙන අපේ ක්‍රිකට් ක්‍රීඩකයොත් එක්ක ඉඳපු අපේ ක්‍රීඩාලෝලීන් එයාලා අවුරුදු සමරපු විදිහ දැක ගන්න ගොඩාක් ආසාවෙන් ඇත්තේ.
මීට කලිනුත් ඔවුන් අවුරුදු සමරපු ආකාරය ගැන ඡායාරූප පෙළක් ඔබ වෙත ගෙන ආවා.
ඉතින් මේ අලුතෙන් පවුල් වුණ..අලුතෙන් දෙමාපියන් වුණ අපේ ක්‍රීඩකයින් අවුරුදු සමරා තිබුණේ මෙහෙමයි.







2026 පෙබරවාරි 16, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 14, ප.ව. 5:09
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26