2023 ජූනි 16, ප.ව. 3:06
ගාලු මුවදොර අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක් වූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ තවත් පුද්ගලයෙක් අතර ඇතිවූ දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.
අරගලය සමයේ තමා ප්‍රකාශ කළ දේවල් මෙන්ම ක්‍රියාකාරකම් පිළිබඳව දැන් වගකිව නොහැකි බව ඇය එහිදී කියා සිටියා.
ලක් අම්මාව බේරා ගන්න එන්නැයි ඇමතූ පුද්ගලයා කල ආරාධනයට ඇය කියා සිටියේ තමන් බන්ධනාගාරයේ සිටියදී ලක් අම්මගෙ පුතුන් පැත්ත පලාතේ නොපැමිණි බවයි.
කුරුන්දි විහාර ඉඩම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් ඇමතුම ලබාගත් තැනැත්තා ප්‍රශ්න කරද්දී උණුසුම් සංවාදයක් ඇති වුණා.
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:02
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:52
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25