hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2025 මාර්තු 23, පෙ.ව. 12:06



තමන් දැන් දේශපාලනය නොකරන බවත්, තමන්ට කලාවෙන් ඊට වඩා යමක් කළ හැකි බවත් රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය සඳහන් කර තිබුණේ, අතීත සිදුවීම් අනවශ්‍ය බවත් හෙට දවසේ යහපැවැත්ම වෙනුවෙන් වත්මන් රජයට සුබපැතුම් එක්කරන බවයි.

දේශපාලනය නොකළත් තමන් ඉදිරියේදී රටේ මිනිසුන් වෙනුවෙන් වැඩ කිරීමට විවිධ වැඩකටයුතු සිදුකරන බවත් ඇය අවධාරණය කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: