hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 24, පෙ.ව. 5:53



රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව අධිකරණයට රැගෙන ආවේ වායුසමනය කරන ලද වාහනයකින් බවත් තමන් අධිකරණය ගෙන ආවේ කබල් වාහනයකින් බවත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරනවා.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටිනවා.

එම සටහන පහතින්,

”තිළිණිව උසාවි ගෙනාවේ හොද AC තියන පොළිස් ජීප් එකක..මාව උසාවි ගෙනාවේ ලදරම් වෑන් එකක..ඊළගට උසාවියෙන් බන්ධනාගාරෙට ගෙනිච්චේ බන්ධනාගාර බස් එකේමයි..ඇරස්ට් කරලා ගෙනිච්චේ ලදරම් වෑන් එකක…AC තිබුනේ නැ..අපි ඉතින් රට වෙනුවෙන් රටේ මිනිසුන්ගේ බඩගින්න වෙනුවෙන් අරගල කරපු නිසා වෙන්න ඇති නේද?. ඇත්තටම ඔක්කොම හොරකන එවුන්ට මේ රටේ මාර සැලකිලි නේද..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: