hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 22, ප.ව. 3:46



ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදා හැර තිබෙනවා.

ඔහුගේ දර්ශන කිහිපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර ති‌බෙනවා.