ධනිෂ්ක නිදොස් කොට නිදහස් වෙද්දී ධනිෂ්ක එක්ක උසාවියට ආ දුඹුරු ළමිස්සි ගැන ඇත්ත හෙළිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා. ඊට අදාළ නඩු තීන්දුව සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේදී අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. සිදු වීමට අදාළ සියළු කරුණු සලකා බලා විනිසුරු සාරා හගෙට් විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ධනුෂ්ක නිදහස් වූවද නඩුව සඳහා … Continue reading ධනිෂ්ක නිදොස් කොට නිදහස් වෙද්දී ධනිෂ්ක එක්ක උසාවියට ආ දුඹුරු ළමිස්සි ගැන ඇත්ත හෙළිවෙයි