hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2026 ජනවාරි 25, පෙ.ව. 12:08



පසුගිය කාල වකවානුවේ විවිධ පුවත් මවපු දනුෂ්ක ගුණතිලක, මෙවර පුවත් මවන්නේ ඉතාමත් ප්‍රීතිමත් කාරණාවකට.

ඒ තමයි ඔහු දැන් නිල වශයෙන් පිය පදවිය ලැබීම.

තමන්ට පුතෙකු ලැබුණු බව දනුෂ්ක ඉතාම සතුටින් නිවේදනය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: