hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:05



පසුගිය කාල වකවානුව තුළ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් කතාවට ලක්වුණ චරිතයක් තමයි දේශානි නෙහාරා කියන්නේ.

ඉතිං ඇයගේ ප්‍රේමකතාන්දරය නිම වීම ගැන සමාජ මාධ්‍යයේ බොහෝ කතා බහට ළක් වුණා.

ඒ ඇය සමාජ මාධ්‍ය ඔස්සේ  තම බිදුණු ප්‍රේමය ගැන      සටහනක් facebook හරහා එක්කිරීම හේතුවෙන් .

කෙසේවෙතත් සුරූපී රංගන් ශිල්පිනියක් වන ඇය නත්තල වෙනුවෙන් හරි අපූරුවට මේ විදිහට හැඩ වෙලා තිබුණා.

බලන්නකෝ ඇයගේ අපූරු ජායාරූප කිහිපය ඇය කොයිතරම් අපූරු රංගන ශිල්පිනියක් ද කියලා…

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: