2026 ජනවාරි 03, පෙ.ව. 12:13
දේශානි නෙහාරා සහ ඉසුරුගේ ආදර කතාව ගැන පසුගිය දවස්වල සමාජමාධ්‍යයේ ගොඩක් කතා කළා.
ඔවුන් දෙන්නා වෙන් වෙලාද..?
ඒක තමයි බොහෝ දෙනෙක්ට තිබුණු ගැටලුව. කොහොම වුණත් ගෙවී ගිය උත්සව කාලයේ උණුසුමත් එක්ක මේ දෙන්නා ගැන ටිකක් වැඩිපුර කතා වුණා කිව්වොත් හරි.
දේශානි වගේම ඉසුරු අතර ඇතිවුණු ඒ මතගැටුම ගැන ඇය පසුගිය දවසක ඇයගේ මුහුණුපොතට සටහනක් පවා එක්කළා. ඒත් කාලයත් එක්ක මේ දෙන්නා නැවත වතාවක් එක්වෙලාද..?
මේ ගැන සැක හඟවන ඡායාරූපයක් සමාජමාධ්‍ය තුළ සංසරණය වෙද්දී, දේශානි එදා විරහ වේදනාව ගැන කියා එක්කළ සටහනත් ඇයගේ මුහුණුපොතෙක් ඉවත් කරලා.
ඉතින් මේ ආදරවන්තයින් නැවතත් එක්වෙලාද.?
2026 ජනවාරි 03, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:30
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
03-01-26
03-01-26
31-12-25
31-12-25
30-12-25
30-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
20-12-25
20-12-25
14-12-25
14-12-25
09-12-25
09-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25