hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2023 ජූලි 12, ප.ව. 12:08



කොළඹ-මහනුවර අධිවේගී මාර්ග භූමියේ පැවැති පණු කරඳ කපා ඉවත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවට සාක්ෂි තිබේදැයි ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය විමසා සිටිනවා.

එවැනි සාක්ෂි තිබේ නම් ගම්පහ අඩවි වන කාර්යාලයට දැනුම් දෙන ලෙසත් අවශ්‍ය පියවර ඔවුන් විසින් ගනු ඇති බවත් ඇය සඳහන් කරනවා.

ෆේස්බුක්හි කිසිවෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දේවානි ජයතිලක මහතා මේ බව ප්‍රකාශ කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: