2024 සැප්තැම්බර් 12, පෙ.ව. 12:04
අපි ජීවත් වෙන්නේ හරිම කෙටි කාලයයි..
ඒ විතරක් නෙවෙයි, ඒ ජීවත්වෙන කාලය පුරාම අපේ සතුට රැදෙන්නේ අපිත් එක්ක ජීවත් වෙන අය නිසා නේ..
දෙව්නක ඒ තේරීම හරියටම කරලා තියනවා..
දෙව්නක ඒ ආදරණීය දවසේ ඡායාරූප කිහිපයක් එක්ක මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණේ අන්න ඒ නිසා වෙන්න ඇති..
“ඔබේ ජීවිතයේ ඉතිරි කාලය යමෙකු සමඟ ගත කිරීමට අවශ්‍ය බව ඔබට දැනනවා නම්, ඔබේ ජීවිතයේ ඉතිරි කාලය හැකි ඉක්මනින් ආරම්භ කරන්න..”
දෙව්නක ඒ ගැන කියලා තිබුණේ අන්න ඒ වගේ කතාවක්.. ඔවුන් දෙදෙනා ජීවිතයේ ඉලක්ක සපුරාගන්නේ එකට.. අරමුණු හඹා යන්නේ එකට.. ගැලපීම නම් අන්න ඒකයි.. ඉතින් මීට කාලෙකට ඉහතදී තමන්ගේ පෙම්වතිය හෂිනි ගැන මෙන්න මේ විදිහේ සටහනක් එක්කරන්නත් දෙව්නක අමතක කරලා තිබුණේ නැහැ…
ඇත්තෙන්ම ඔවුන් හරිම ප්‍රේමණීයයි කියන්න ඒක හොඳ සාක්ෂියක්..
“මගේ දෙවැනි අම්මා…
තමන්ට අවුරුදු 25 පහුවෙද්දි “යාලුවෝ” කියන දේ තාවකාලිකයි කියලා තේරෙන්න ගන්නවා. පොඩි කාලේ යලුවො අපිට කියනවා මතකයි, “උඹ එක්ක මැරෙන්න උනත් ලෑස්ති මචං”… දැන් ඒ යාලුවෝ කෝ ? පොඩ්ඩ පොඩ්ඩ වයසට යද්දී තේරුන් ගන්නවා අපිට, අන්තිමට ඉන්නේ අම්මයි තාත්තයි විතරයි කියලා. ඒක ඇත්ත. හැබැයි if you are lucky enough තව කෙනෙක් එනවා ජීවිතේට… එයා තමයි “එයා” හැබැයි හැමෝටම “එයා” වෙන්න බෑ කියලා මතක තියාගන්න ඕනේ. “එයා” තමන්ගේ ජීවිතේට එන්නේ එකපාරයි…. “එයා” තමන්ට ජීවත් වෙන එක ලේසි කරවන්න ඕනේ. සමහර “එයාලා” ඉන්නවා සෑහෙන්න දේවල් තමන්ගේ partner ගෙන් බලාපොරොත්තු වෙන ඒ අතරින් සමහර අය ඉන්නවා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කොන්දේසි විරහිත ආදරයක් විතරක් දෙන. අන්න එයාට තමයි මම “එයා” කියන්නේ අම්මා විතරක් නෙමෙයි උඹට මැරෙනකම් ආදරේ කරන්නේ, “එයත්” උඹට මැරෙනකම් ආදරේ කරයි… හැබැයි හරි “එයා” වෙන්න ඔනේ
මට මගේ “එයා” හම්බුනා… එයා තමයි ඔය යට පින්තූරේ ඉන්නේ (Right) එයා තමයි මගේ දෙවෙනි අම්මා…”
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24