2026 ජනවාරි 11, පෙ.ව. 12:09
”නිසි සම්මානය නොලැබුණේ, නිසි ඇගයීම නොලැබුණේ, නිසි වටිනාකම නොලැබුණේ පාසැල් ශිෂ්‍යාවට විතරක් නෙවෙයි..
වෙනසකට වුණේ ඇය එය ප්‍රසිද්ධියේ කීවා.
2026 දී 2026දීත් මං නිහඬව ඉන්නේ.
සමහරු නලු නිලියො ඉන්නවා සම්මාන පතාගෙන ආපු
සමහර විචාරකයො ඉන්නවා දැනටමත් ලිඛිතව සම්මාන ලියලා දීලා ඉවරයි.
සමහරු සම්මාන දෙන්නෙ කරපු චරිතෙට නෙවෙයි ඉන්න නිහතමානිකම සරලකම බලලා.
සමහරු සම්මාන “ගන්නෙ” මාකටිං කරලා.
මං හිතුවෙ සම්මාන “දිනන්න” ඕනෙ, කරන චරිතෙ කැපවීමෙන් කරලා කියලා.
එහෙම හිතලා 2026දීත් මං නිහඬවම බලන් ඉන්නවා. අත්පුඩි ගහනවා…”
– ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධනගේ ෆේස්බුක් පිටුවෙන්
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26