2024 මාර්තු 31, පෙ.ව. 12:09
ඉන්ගම් මාරුව ටෙලි නිර්මාණයෙන් පුංචි තිරයට ඇවිත් කලා නිර්මාණ රැසකට සම්බන්ධ වූ ඔහු වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළත් පල පුරුදු රංගන ශිල්පියෙක්.
ඒවගේම මචන් සිනමා පටයේ ඔහු විසින් දැක්වූ රංගන කුසලතාවය නිසා බහුතරයක් දෙනා මේ සුවිශේෂී චරිතය පිළිබඳව වැඩි වශයෙන් කතා කළා.
ඒ වෙන කවුරුත් නෙවෙයි පුංචි තිරයෙන් නිතර පෙනී සිටින ධර්මප්‍රිය ඩයස් මහතායි.
ඔහු ගැන කතා කරද්දි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ආනන්ද කියන චරිතය හරහාත් ප්‍රේක්ෂකයන් හමුවට ආවා.
ඒ වගේම තමයි මෙතරම් දුර කලා ගමනක් එන්න ඔහුට අත හිත දීපු ආදරණීය දැවැන්ත චරිතයක් ඔහු පිටිපස්සෙ ඉන්නවා.
ඒ වෙන කවුරුත් නෙමෙයි ඔහුගේ ආදරණීය බිරිඳ.
ඉතින් මේ බිරිඳ සම්බන්ධයෙන් ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.
මගේ බිරිඳ අනෝජා මිලන්ති. ඇයත් මාත් එකම ගමේ. මම නළුවෙක් වෙන්න කලින් එයාව මුණගැහෙන්නේ. ගමේ ජීවිතේ එක්ක දුක සැප බෙදාගෙන ජීවත් වුණු දෙන්නෙක් අපි දෙන්නා. බැරි කාලේ හයියක් වුණු එයාව ජනප්‍රියත්වය නළුකම එක්ක කොහොමද අත අරින්නේ. එහෙම අමතක කරන්න බැහැ. ජනප්‍රියත්වය එක්ක වෙනස් වෙන අය බොහෝ දෙනෙක් අපි දකිනවා. ඒත් මට එහෙම වෙන්න ඕන වුණේ නැහැ . කවදාවත් මගේ මේ ගමනට හරස් වෙලා නැහැ. මම දන්නෙ නැහැ ලැබෙන ප්‍රේක්ෂක ආදරේ එක්ක එයාට ඊර්ෂ්‍යාවක්, අහිමි වීමේ දුකක් ඇති වෙලා ඇති කියලා. මට එහෙම පෙන්නලත් නැහැ. හිත ඇතුළේ තියෙනවාද දන්නෙ නැහැ. කොහොම නමුත් ඇය නැත්තම් මම මේ ගමන මේ විදිහට දුර යන්නෙ නැහැ. ඒක මට විශ්වාසයි.
2025 අගෝස්තු 26, පෙ.ව. 12:08
2025 අගෝස්තු 26, පෙ.ව. 12:03
2025 අගෝස්තු 25, පෙ.ව. 12:10
2025 අගෝස්තු 24, පෙ.ව. 12:05
2025 අගෝස්තු 24, පෙ.ව. 12:02
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25