2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:03
දර්ශන් තවරාජා කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්.
ක්ෂේත්‍රයට ඇවිත් ඉතාමත් කෙටි කාලයකින් බොහෝදෙනාගේ ආකර්ෂණය දිනූ ඔහු, නළුවෙක් විතරක් ම නෙවෙයි.
දර්ශන් කියන්නෙ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්, නිවේදන ශිල්පියෙක් වගේම නිරූපණ ශිල්පියෙක් ද වනවා.
ඔහු වඩාත් කතාබහට ලක්වෙන්නෙ සිය ආකර්ෂණීය රූපය නිසාවෙන් කිව්වොත් හරි.
සමාජ මාධ්‍යයේත් වඩාත් කතාබහට ලක්වන ඔහු, තරමක වෙනස් ආකාරයේ කතාවක් රසික පිරිස එක්ක හුවමාරු කරගෙන තිබුණා.
ඒ, රංගන ශිල්පිනියක් ඔහුට දුන්නු එක්තරා තක්සේරුවක් ගැන…
”මාත්තෙක්ක Dance Act එකක් කරන්න තිබ්බ එකට ලොකු Actress කෙනෙක් කිව්වාලු Dharshanට Dance කරන්න බෑ මාරු කරන්න කියලා.. Dharshanට Dance විතරක් නෙමෙයි Act කරන්නත් බෑ තමයි,
ඒත් Audience කියන Decision makers විතරක් කැමති උනානම් Dharshan වගේ කිසි දෙයක් දන්නැති ගොඩක් දෙනෙක්ව ඉස්සරහට Face කරන්න වෙනවා Madam…
Be Ready”
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:29
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:23
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 17, ප.ව. 6:14
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:13
19-12-25
19-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25