hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 මාර්තු 18, පෙ.ව. 12:02



දිමිත්‍රි කියන්නේ කියන්නේ කොයි කවුරුත් ආදරය කරන සංගීතවේදියෙක්.

එයාගේ ගීතවලට ආස කරන අදරය කරන රසික රසිකාවියන්ට තමයි මේ ආදරණීය ප්‍රවෘත්තිය.

දිමිත්‍රිගේ අලුත්ම ගීතයක් ලඟ ලඟදීම ඔබට අහන්න පුළුවන්.

මේ ඔහුගේ ගීතයේ වීඩියෝ පටය නිර්මාණය වුණ ආකාරය.

බලන්නකෝ ඔයාලා දන්න කිහිප දෙනෙක්ම මේ නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්නවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: