hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 9:57



ඊයේ පැවති දෙරණ ෆිල්ම් අවෝඩ්ස් වෙතින් ශනුද්‍රි ප්‍රියසාද්ටත් සම්මානයක් ලැබුණා.

මේ සම්මානය නම් ශනුට විශේෂයි.

ඒ හේතු දෙකක් නිසා.

එක තමයි ඒ එයාගේ බර්ත්ඩේ එක නිසා අනිත් එක තමයි මේක ගන්න ශනුද්‍රි ගිහින් තිබුණේ දිනේශ් එක්කමයි.

ඉතින් දිනේශ්ත් මේ ගැන ශනුද්‍රිට සුබ පතලා තිබුණා.

ඒ දෙන්නගෙම ජායාරූපයකුත් එක්ක. මේ දෙන්නගේ ආදරේ නම් එන්න එන්නම වැඩි වෙනවා.

ශනුද්‍රි ත් එයාගේ හොදම බර්ත්ඩේ ගිෆ්ට් එක විදියට තමයි මේක පල කරලා තිබුණේ..

Gallery
Gallery
Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: