2024 ජූනි 23, පෙ.ව. 12:02
සංගීත් සතරසිංහ වගේම දිනිති වල්ගමගේ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිත ද්විත්වයක්.
ඒ දෙන්නා පසුගිය දවසක විදෙස්ගත වෙන්නේ ඒ දෙන්නාගේම ජිවිතයේ අලුත් පරිච්චේදයක් ලියන්න බලාගෙනයි.
සුපුරුදු වැඩවලින් මිදිලා ඔස්ට්‍රේලියාවේ වෙනමම ලස්සන ජීවිතයක මේ දෙන්නා ගත කරමින් හිටියත් දිනිති හදිස්සියේම දැන් ලංකාවට එන්න තිරණය කරලා.
ඒ ඇයි කියලා දන්නවාද?
දිනිති මෙහේ අලුත් කලා නිර්මාණයකට සම්බන්ධ වෙනවාලු.
ඒ නිසා ඇයට කාලයක් යනතුරු ලංකාවේම රැදී ඉන්න වෙනවා.
කොහොම වුණත් දිනිති මේ තීරණය ගන්න ඇත්තේ අමාරුවෙන්.
මොකද ඇයට ලංකාව කියන්නේ නුපුරුදු තැනක් නෙවෙයි.
ඒත් සංගීත් ඇය නැති වුණාම එහේ ඉන්නේ තනියම.
ඉතින් පාළුවෙන් තනිකමෙන් ඉන්න සංගීත් සතුටු කරන්න මෙන්න මේ වගේ පුදුම තෑග්ගක් දිනිති සංගීත්ට එවලා.
මේ බලන්නකෝ සංගීත්ගේ මූණේ තියන සතුට.


2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
23-01-26
23-01-26
21-01-26
21-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26