hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 30, ප.ව. 4:01



නොසැලෙන ආදරයකින් සිත් පුරවා ගත් ඔවුන් දෙදෙනා නැවත වතාවක් අපූරු මනාල යුවළක් ලෙස සැරසිලා..

සංගීත් , දිනිති අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය කලාතරු යුවළක්…

ඔන්න ඉතින් මේ ජනප්‍රිය කලා තරු යුවල එයාලගේ විවාහ සංවත්සරය වෙනුවෙන් නැවත වරක් අපූරු මනාල යුවළක් විදිහට සැරසෙන්න තීරණය කරලා..

එහි එක උත්සවයකදී දිනිති සංගීත් ඉදිරියේ නර්තනයක යෙදුණේ මෙහෙමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: