2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 11:16
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදාව හේතුවෙන් මරණයට පත් වූ අය හා අතුරුදහන් වූ අය වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීම වෙනුවෙන් ජංගම සේවා පවත්වමින් ඇත.
අදාල ලියවිලි භාර ගැනීම සඳහාත් හානියට පත් වූ විවාහ උප්පැන්න මරණ සහතික ලබාදීම සඳහාත් රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ සහභාගිත්වයෙන් මධ්‍යම කළාප කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙම ජංගම සේවාවන් පවත්වා ඇත.
ආපදාවෙන් මරණයට පත්වූ අයගේ නම් අඬගසමින් උත්සවාකාරයෙන් මරණ සහතික ලබා දීම සහ එම අවස්ථා වීඩියෝගත කර සහ ඡායාරූපගත කර ප්‍රසිද්ධියට පත්කිරීම සමාජ මාධ්‍යවල විවේචනයට ලක්වෙමින් ඇත.
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:03
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26