hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ජනවාරි 09, ප.ව. 12:55



සමාජ මාධ්‍ය තුළ කාලෙන් කාලෙට එක එක වීඩියෝ වයිරල් වෙනවා කිව්වොත් හරියටම හරි.

විහාරස්ථානයක් අසළ රැඳි සිටින පුද්ගලයෙක්ට බැතිමතුන් වැඳ වැටෙමින් සාධු නාද දෙන වීඩියෝවක් ඔබත් දකින්න ඇති.

ඊජිප්තුවේ සිට මෙරටට ආ බැව් කියන මේ අද්භූත මිනිසා ගැන දැන් නවතම කතාබහක් ඇති වී තිබෙනවා.

2024 ජනවාරි 01 වෙනිදා විදේශයක සිට පැමිණි මොහු විසින් නොයෙක් ස්ථානවලට යමින් එම ස්ථානවල සිටින ජනතාවගේ වන්දනාවට ලක්වන ආකාරයේ වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එමෙන්ම හිමිනමක් එම පුද්ගලයාට වදින වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

මේ එම විඩියෝවයි.






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: