තමන් අවලෝකිතේශ්වර නමින් හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පන්නිපිටිය ප්‍රදේශයේ සිටියදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලැබී පැමිණිලි කිහිපයනට අදාළව සිදු කරන විමර්ශනයන්ට අදාළවයි. මේ වන විට ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින් රටින් පිටවීම තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත. මොහු පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස … Continue reading “මයික් අල්ලපු උන් ලෑස්ති වෙයන් – මගේ පිරිවර ලක්ෂ 3ක් එළියට බහින්න ලෑස්තියි” – අත්අඩංගුවට ගන්න පැය 5 කට පෙර ‘අවලෝකිතේෂ්වර’ මාධ්‍යට කළ අභියෝගය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed