හැමෝටම සතුටින් ඉන්න උගන්වලා මගෙ රත්තරන් වේලාසනින්ම ගියා – කම්පනයට පත් මව්පියන් දේහය ඉදිරියේ හඬා වැටෙයි

“දුවව කොළඹ යන වෑන් එකට දාලා ආපහු අපි ගෙදර එන අතරතුරේදී ගෙදරට මීටර් සීයක් විතර තියෙද්දී තමයි මහත්තයා කිව්වේ මගේ පපුව රිදෙනවා කියලා. ඊට පස්සේ කිව්වා, වම් අත රිදෙනවා කියලා. ඒ කියනවත් එක්කම එයාට වාරු නැති වෙලා ගියා. එතකොටම වාහනේ අනිත් පැත්තට ගියා. මම එක පාරටම වාහනේ හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා වාහනය නවත්වා ගන්න උත්සාහ … Continue reading හැමෝටම සතුටින් ඉන්න උගන්වලා මගෙ රත්තරන් වේලාසනින්ම ගියා – කම්පනයට පත් මව්පියන් දේහය ඉදිරියේ හඬා වැටෙයි