2023 අගෝස්‍තු 01, පෙ.ව. 12:24
ටෝකෝ නම් ජපන් ජාතිකයකු බල්ලකු බවට පත් වීම සඳහා ජපන් යෙන් මිලියන 2 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 46 ක් )වියදම් කර තිබෙනවා.
බල්ලකු වීම ඔහුගේ ජීවිතයේ තිබූ එක් සිහිනයක් බව ටෝකෝ පවසා තිබෙනවා.
ටෝකෝ ගේ එම සිහිනය සැබෑ කරගැනීම සඳහා ජපානයේ රූපවාහිනී දැන්වීම් සහ චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණය කරනු ලබන සෙපෙට් නම් ජපාන සමාගම විශාල වැඩ කොටසක් සිදු කර තිබේ.එම සමාගම දින 40 ක් තුළ ඔහු වෙනුවෙන් සැබෑ බලු ඇඳුමක් නිර්මාණය කර තිබෙනවා.
ටෝකෝ ‘ මට සත්වයකු වීමට උවමනායි’ නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වා ගෙන යන අතර එම නාලිකාවට ඔහු බල්ලෙකු වී අනෙක් බල්ලන් සහ මිනිසුන් ඉව කරමින්,මිතුරු වෙමින් උද්‍යානයේ හැසිරෙන වීඩියෝවක් උඩුගත කර තිබෙනවා.
එම වීඩියෝව මිලියනයක් නරඹා තිබෙනවා.



2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
2026 මාර්තු 26, ප.ව. 7:17
2026 මාර්තු 26, පෙ.ව. 12:21
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26