hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:02



යාපනයේ – වට්ටුකෝට්ටෙයි, මාවඩි ප්‍රදේශයේ මිය සුරතල් සුනඛයෙකුට සාමාන්‍ය මිනිසෙකුට මෙන් චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදු කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

පෛසා නමින් හඳුන්වන මෙම සුනඛයා උපත ලබා ඇත්තේ, 2006 වසරේ අගෝස්තු මස 20 වැනිදායි.

ඒ අනුව වසර 18ක් ජීවත් වූ සුරතල් සත්ත්වයා 2024 වසරේ සැප්තැම්බර් මස 14 වැනිදා ජීවිතක්ෂයට පත් වුණා.

පසුගිය වසර 10කට ආසන්න කාලයක් මෙම සුනඛයාව ඇතිදැඩි කළ පුද්ගලයා විසින් මෙම අවසන් කටයුතු සිදු කර ඇති බව සඳහන්.

තූර්ය භාණ්ඩ වාදනය කරමින් කාර් රථයකින් රැගෙන ගිය දේහය චාරිත්‍රානුකූලව පෛසාගේ ස්වාමියාට අයත් ඉඩමෙහි භූමදානය කළ බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: