hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 අගෝස්‍තු 25, පෙ.ව. 12:02



ඒ වගේම ඇයගේ මුල්ම පත්වීම ලැබෙන්නේ පානදුර සුමංගල බාලිකා විද්‍යාලයට.මේ වන විට ඇයගේ ගුරු වෘත්තියට අවුරුදු දා හතරක්.ඇය ඒ වෘත්තියට හරිම ආසයි සහ කැමති.

ඉතින් මේ දක්ෂ සුන්දර කලාකාරිනිය 2020 වර්ෂයේ දී විවාහ වෙන්නේ නාවික හමුදාවේ සේවයේ නියුතු කඩවසම් තරුණයෙක් සමඟයි.හැබැයි මේ වන විට නම් ඇය ඒ ආදරය සහ විවාහය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම විවාහකයි. ඒත් මේ වෙද්දි මං විවාහයෙන් ඈත් වෙලා තනිකඩව ගෙවනවා. ආදරය කියන එක ඕනෙම කෙනෙක් ඕනෙම වයසකදි ලබන්න කැමැති දෙයක්. මාත් එහෙමයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: