2025 නොවැම්‍බර් 09, පෙ.ව. 12:27
දුලීකා මාරපන කියන චරිතය අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ.
ඒ තරම්ම ඇයට බොහෝ දෙනෙක් ආදරෙයි.
චරිතාංග නිලියක් හැටියට විවිධ චරිත ඔස්සේ දැකගන්න ලැබෙන ඇය අපූරු සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබෙනවා.
”අපි තුන් දෙනා. හැමෝම ඇහුවනෙ ඇයි අම්මගෙ පින්තූරයක් නැත්තෙ කියලා.
මේන් දැම්මා සමහරු කියන්නෙ මං අම්මා වගේ කියලා.
ඒත් අම්මා කියන්නෙ මං අප්පච්චි වගේ කියලා.
ඒ දෙන්නම වගේ කියලා තමා මට හිතෙන්නෙ. එහෙම වෙන්නම එපෑ.
ඒ දෙන්නම හොඳ පෞරුෂයන් තිබුණ දෙන්නෙක්.
දෙන්නම දැන් මේ ලෝකෙන් සමු අරගෙන. එහෙම තමයි ජීවිතේ.
ඉස්සර අපි කියන්නෙ අයියෝ අත්තම්මා නැති වුණා.. නැතිනම් අත්තා නැති වුණා කියලා.
දැන් අපි අම්ම නැති වුණා නැතිනම් අප්පච්චි නැති වුණා කියලා..
තව ටිකකාලෙකින් අපි..
ඉතින් තේරුම් ගමු. කාලෙ ඉක්මනින් ගෙවෙනවා. ප්‍රමාද වෙන්න එපා”
උපුටාගැනීම සහ ඡායාරූප : Dulika Marapane ෆේස්බුක් පිටුවෙන්
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26