2025 අප්‍රේල් 05, පෙ.ව. 12:08
දුශේනි ශේස්ත්‍රයේ නැගීගෙන එන කොටම මීට පෙර දුශේනි නිහඩ වෙනවා ඒ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බව දුශේනි මාධ්‍ය සාකච්ඡා වලදි කියලා හිතෙනවා .
ඊටපස්සෙ ඇය ඉන්දියාවට යනවා ඒ නිරූපිකාවක් ලෙස ඉන්දියාවේ සාර්ථක වීමට . ඇය සාර්ථක වූවානම් අද බොලිවුඩ් නිළියක් ලෙසින් අපිට දකින්නට උනත් ඉඩ තිබ්බා . නමුත් හදිසියේ ලෝකේ පුරා කොරෝනා වෛරසය පැතිරිලා යාමත් සමග ඉන්දියාවේ සිටි දුශේනි නැවත තම මව් රටට එනවා . ඒ ආපු කාලේ තමා දුශේනිට පාර දිගේ ටෙලිනාට්‍ය සදහා ඇරයුම ලැබෙන්නේ .
හිතලා බලන්න දුශේනි එදා ලංකාවට ආපු නිසා එ ඇරයුම දුශේනිට ලැබුණා .ඉතින් එදා ඉදලා අද වෙනතුරු දුශේනිට ලැබුණු ප්‍රේක්ෂක ආදරෙ අසීමාන්තිකයි . අද වෙද්දී දුශේනිට සියදාස් වාරයක් සතුටු වෙන්න පුළුවන් ඉන්දියාවේ හිටියානම් දුශේනිට අද මෙ ලැබිලා තියෙන දේවල් නොලැබෙන්නට ඉඩ තිබ්බා .
ලංකාවට ආපව් පැමිනීම ඇයගේ ජීවිතේ හිතපු නැති විදිහට වෙනස් කරා. අද වෙද්දී දුශේනි වටා සෑහෙන්න ප්‍රේක්ෂක ආදරයක් ඇයට තියෙනවා. කොරෝනා නිසා හරි ඇය නැවත මව් රටට පැමිණිම ඇය ගත් හරිම තීරණයක් කියලා අද දුශේනිට හිතෙනවා ඇති .
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26