හදිසියේද බඳින්නේ? – දුශේනි කියන කතාව

අද (5) දින යුග දිවියට පිවිසෙන දුශේනි මියුරංගි ඒ ගැන තොරතුරු පවසමින් රංගන ද සිල්වා යූටියුබ් නාලිකාවට පැවසූ කරුණු මෙසේය. හදිසියේද බඳින්නේ? නෑ මම හිතනවා ඉතින් අපිට ජීවිතයේ හරි කෙනා මුණගැහුණහම සමහර වෙලාවට ඉතින් අර ජීවිතයේ යම්කිසි settle down වෙන්න හරි, දැන් හරිම peaceful කියලා සාමකාමී ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා දැනුණහම මං හිතනවා ඉතින් … Continue reading හදිසියේද බඳින්නේ? – දුශේනි කියන කතාව