hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 පෙබරවාරි 05, පෙ.ව. 12:03



96 ලෝක කුසලානයත් එක්ක අදටත් කතා කරන ක්‍රීඩකයින් අතර හෂාන් තිලකරත්නගේ නම ඉදිරියෙන්ම තිබෙනවා.

ඔහු තවමත් කා අතරත් කතාබහ වෙන හැමෝගෙම ආදරේ දිනා ගත් ක්‍රීඩකයෙක්.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න වගේම ඔහුගේ ආදරණිය බිරිඳ අප්සාරීව බොහෝ දෙනෙකුට සමීප චරිත දෙකක්.

මේ දෙන්නට ඉන්නේ පුතලම තුන් දෙනෙක්.

තුන් දෙනාම ක්‍රිකට්වලට දක්ෂයි.

ඉතින් හෂාන්ගෙයි අප්සාරීගෙයි එක් පුතෙකු යුග දිවියට එළඹිලා තියෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: