hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 මාර්තු 26, පෙ.ව. 12:03



එමාෂා සෙනෙවිරත්න කියන්නේ නවක ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්.

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ඇය අතිශයින් ජනප්‍රිය වුණා.

එන්න එන්නම හැඩවෙන එමාෂි, මෙදා සැරේ ඇගේ උපන්දිනයට ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා.

නිල්පාට ලස්සන ගවුමකින් හැඩ වෙච්ච ඇය හරියට නිකං සින්ඩරෙල්ලා වගේමයි නේද කියලා බලන්නකෝ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: