hit counter

2026 මාර්තු මස 18 වන බදාදා

2024 මැයි 24, පෙ.ව. 12:04



මේ කියන්න යන්නේ වාර්තාගත මිලකට වෙන්දේසි වුණ කුරුලු පිහාටුවක් ගැන කතාවක්.

ඒ ඇමරිකානු ඩොලර් 28,417කටයි.

නවසීලන්තයට ආවේණික කුරුලු විශේෂයක් වන ‘හුයියා’ කුරුල්ලකුගේ පිහාටුවක් වාර්තාගත අයුරින් වෙන්දේසි වී තිබුණේ.

එය නවසීලන්ත ඩොලර්වලින් දැක්වුණේ 48,521.50 ක් ලෙසයි.

ප්‍රකට වෙබ් වෙන්දේසිකරුවන් විසින් මෙම පිහාටුව වෙන්දේසියේ තබා ඇති අතර, ඔවුන් ඉන් අපේක්ෂා කර ඇත්තේ ඩොලර් 3000ක් වගේ ප්‍රමාණයට අලෙවි වනු ඇතැයි අපේක්ෂාවෙන් බවටයි වාර්තා වෙන්නේ.

මෙවැනි මිලකට අලෙවි වූ කුරුලු පිහාටුව අයත් පක්ෂයා නවසීලන්තයේ ස්වදේශිකයන් වන මාඕරි ජාතිකයන් පූජනීයත්වයෙන් අදහන කුරුලු විශේෂයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: