2022 ජූලි 14, ප.ව. 1:48
කලා ක්ෂේත්රය තුල මෙන්ම පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගෙන සිටින ජනප්රිය රංගන ශිල්පීන් දෙපලක් තමයි ගයාන් වික්රමතිලක වගේම චතුරිකා පීරිස් කියලා කියන්නේ.
ඉතින් ඒ වගේම කලා ක්ෂේත්රයේ කලාකරුවන් අතරින් බොහෝම දක්ෂ ප්රවීණ තරු යුවලක් විදිහටත් ගයාන් සහ චතුරිකා යුවල හදුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් ඒ වගේම මේ කලා යුවල කාටත් ආදර්ශයක් ලබා දෙමින් මේ වන විට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන යුවලක් කිවුවත් වැරද්දක් නැහැ.
මේ වන විට චතුරිකා සහ ගයාන්ට ආදරණීය හුරතල් දියණියක් සිටිනනවා.
ඇය නමින් ආරාධනා.
විශේෂයෙන්ම මේ මොහොතේ ක්රියාත්මක නිර්පාක්ෂික අරගලය වෙනුවෙනුත් ගයාන් එකතු වෙලා ඉන්නවා.
මේ තියෙන්නෙ ගයාන්ගේ මුහුණු පොතට එකතු කරපු සටහනක්.
“අපි ගෑණු දරුවො ගෙදර දාලා කොට්ටෙයි වතුර එකයි අරං තෙල් පෝලිමේ.එකෙක් කොරහත් බිදගෙන ගියා.තව එකෙක් පෝයට බණ අහලා වැඩ පටන් අරං.තවත් එකෙක් මැරෙන්න කලිං ජනාධිපති හීනේ දකින්න දගලනවා.මුං ඔක්කොටම ගොට්ට අල්ලන උන් ඩීල් දානවා.දැන් මේවා බලං ඉදලා අපිට හොදටම හති. තොපි ඔක්කොම එකක් මතක තියා ගනිල්ලා.
වපුරපු දේවල් තමයි නෙලා ගන්නෙ දවසක.”
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05