2023 සැප්තැම්බර් 15, පෙ.ව. 12:02
 
            
බොස් කෙනෙක් විදිහට එයා හරි හොඳයි.. ඇත්තටම මම කැමතිම කෙනෙක්..
ඒ්ත් මෙහෙමයි… එයාගේ නරකම පැත්ත අරක.. හරිම අප්‍රසන්නයි..
ඒ වුණාට කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නෑ.. පට්ට ආදරෙයි…
ඔය කෙල්ල මට ඔය කතාව කිව්වේ අවුරුදු ගාණකට කලින්. එතකොට මම පොලිසියේ නෙවෙයි.
ට්‍රේනිං පීරියඩ් හිටියේ. ඔය මෑන්ට පොලිසියේ පැමිණිල්ලක් ඇවිත්. හැබැයි ඒක යට ගිහින්, පොර ලොකු අත්තක් නිසා. පැමිණිල්ල අරන් ආපු කෙල්ල ළඟ වීඩියෝ එකක් පවා තිබිලා.
ඒක මාර කතාවක්..
“බොස් මට ඇතුළට කතා කරලා කැබින් එක වැහුවා. එයා මගේ පවුලේ විස්තර අහලා හෙන අනුකම්පාවෙන් බැලුවා. මටත් ඉතින් වුවමනා වුණේ පඩිය ටිකක් වැඩි කරන් පොඩ්ඩක් ගැම්මෙන් එතන ඉන්න. ඒ නිසා ම තමා මම බොස්ට කීකරු වුණේ.
මම ඇත්තටම හිතුවේ එයා මාව හොටෙල් එක්කන් ගිහින්මා  එක්ක බුදියාවී කියලා.. ඒකනේ සරලව වෙන්නෙ..”
“හැබැයි එයාට තිබ්බෙ ඊට එහා ගිය අසාමාන්‍ය ආසාවක්. මාව ළඟට අරන් මගේ සාය ටිකක් පාත් කළා. ඇත්තටම එයාට වුවමනා වුණේ මගේ නිරුවත බලන්න නෙවෙයි. මගේ යටඇඳුම බලන්න. එයා යටඇඳුම් පිස්සෙක්.. එයා කිව්වා, ප්‍රමෝශන් එක හෙට දෙනවා. එයාට දැන් ඇඳන් ඉන්න යට ඇඳුම දෙන්න කිව්වා..”
“මම මොනා කළා කියලද හිතන්නෙ..? ඇත්තටම මම එයාට එයා ආස දේ දුන්නා. පස්සෙ මට සැළකුවා හොඳට.
දෙපාරක් විතර ඒ තෑග්ග එයාට දෙන්න වුණා ඉතින්.. මම දැනන් හිටිය දේ එයා මගෙන් විතරක් නෙවෙයි ඒක ඉල්ලන්නෙ.
දවසක් මට කිව්වා, එයා ළඟ තියෙනවලූ යටඇඳුම් කලෙක්ෂන් එකක්..”
“මගේ ඔලුවේ අත තියලා දිවුරුවා කිසිම ගෑනියෙක් එක්ක ඉඳලා නැල්ලූ වයිෆ් ඇරෙන්න.. හැබැයි එයා පුදුම ආසයිලූ යටඇඳුම්වලට. ඒ නිසා ගොඩක් කෙල්ලන් ෆිට් කරගෙන යටඇඳුම් ඉල්ලගන්නවලූ…”
“හෙන දුකින් වගේ මට ඒවා කිව්වෙ ඉතින්.. මම අයින් වෙනකන් පොරගෙන වෙන බලපෑම් මුකුත් වුණෙත් නෑ.
මට තෑගී විදිහට මාව ෂොපින් එහෙමත් එක්කන් ගියා ඔෆිස් එකේ එවුන්ට හොරෙන් දවසක්…”
“මම මිනිහාට අනුකම්පා කරනවා ඉතින්.. මොනා වුණත් උගේ මානසිකත්වයනේ.. ඒක ඇත්තටම මානසික ලෙඩක්..”
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25