2023 මාර්තු 29, පෙ.ව. 4:22
රත්ගම බූස්ස ප්‍රදේශයේ දෙදරු මවකට ලිංගික අතවර කළ දෙදරු පියෙකු අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 වියේ පසුවන අයෙකි. මොහු මෙම කාන්තාවගේ නිවසට ගොස් වතුර වීදුරුවක් ඉල්ලා තිබෙනවා.
කාන්තාව වතුර වීදුරුව රැගෙන ඒමට නිවස තුළට ගිය අවස්ථාවේ සැකකරු ඇයගේ පිටුපසින් ගොස් කාන්තාව බදාගෙන තිබෙනවා.
ඒ සමග කාන්තාව සැකකරුට කම්මුල් පහරක් එල්ලකොට තිබෙනවා.
සැකකාර පුද්ගලයා රුපියල් 1000ක මුදලක් නිවස තුළ තබා මේ ගැන කාටවත් නොකියන ලෙස පවසා පිටව ගොස් ඇත්තේ.
කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
රත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26