2023 සැප්‍තැම්‍බර් 30, ප.ව. 7:04
පසුගිය දවස් කිහිපය ඇතුළේ සමාජ මාධ්‍ය තුළ බොහෝ කතාබහට ලක්වුණු වීඩියෝ පටයක් ඔබත් දකින්න ඇති.
මේ වීඩියෝව ගැන නොයෙකුත් දෙනා අදහස් පළ කර තිබුණා.
තරුණියක් අවසිහියෙන් වගේ හැසිරෙන්න ගන්න ඒ කියන වීඩියෝව ඇතුළේ ඇගේ එම හැසිරීමට හේතුව අයිස් මත්ද්‍රව්‍ය බැව් බොහෝ පිරිසක් අනුමාන කරලා තිබුණා.
ඒ වගේම, ඈ ගැන තතු දන්න පිරිස් පවා මේ වීඩියෝවට ප්‍රතිචාර දක්වා තිබුණේ ඇය වාහනවලට පවා පනින්න උත්සාහ කරන බව කියමිනු යි.

මෙම තරුණියගේ වීඩියෝව අන්තර්ජාලයේ සංසරණය වීමත් සමඟ බොහෝ දෙනෙක් ඒ කියන නීතියේ මහත්වරු ඉලක්ක කර පහරදීම් සිදු කර තිබුණා.
ඒ සියලු චෝදනා උස්ය උසස්ය කියන තැන්වලට එල්ල වනවා වුණත් මේ මොහොතෙත් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නෙ අපේ තරුණ පරම්පරාව නොවෙද?

2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26