2023 නොවැම්‍බර් 14, පෙ.ව. 12:00
පාසල් යන වයසේ තරුණ දරුවෙක් කියන්නේ ඇත්තටම ජීවිතේ ගැන ලොකු වැටහීමක් නැති කෙනෙක් කියලා බොහෝ දෙනෙක් කියන්නට පුළුවන්.
ඒත් තමන්ට ජීවිතේ තේරෙන තරමින් ආදරය ප්‍රේමය ඇතුලේ කෙනෙක් තනිවෙන්න ඕන සීමාවක් ඇතුවයි.
මේ කියන්න යන්නේ තමගේ ජීවිතය ගැන දුරදිග නොබලා තරුණියක් ගත්ත තීරණය ගැනයි.
මේ පුවත වාර්තා වෙන්නේ දොඹගහවෙල ප්‍රදේශයෙන්.
තමගේ ආදර සම්බන්ධතාවයට මව්පියන් විරුද්ධ විම නිසා ඇය සියදිවි නසා ගැනීමට තීරණය කරලා.
කොහොම වුණත් මීට ඇය යොදාගෙන තියෙන්නේ කවුරුත් හිතන්නේ වත් නැති ක්‍රමයක්.
ඇය අධි රුධිර පීඩනයට ලබා ගන්නා ඖෂධ අධි මාත්‍රාවෙන් පානය කරමින් මෙලෙස සියදිවි නසාගෙන ඇති අතර ඇය මෙ වන විට ජීවිතයෙන් සමු අරගෙන.
කොහොම වුණත් ඇය තවමත් වයස අවුරුදු 17ක් වන තරුණියක් වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලීසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.
2025 දෙසැම්බර් 19, පෙ.ව. 11:16
2025 දෙසැම්බර් 19, පෙ.ව. 12:29
2025 දෙසැම්බර් 19, පෙ.ව. 12:03
2025 දෙසැම්බර් 18, පෙ.ව. 12:23
2025 දෙසැම්බර් 18, පෙ.ව. 12:17
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25