2023 නොවැම්බර් 17, පෙ.ව. 12:01
මේ කතාව වාර්තා වෙන්නේ නුගේගොඩින්.
කොහුවල එස් ද එස් ජයසිංහ මාවතේ ලැගුම්හලට පැමිණි පුද්ගලයෙකු එහි පැමිණ තිබුණේ තෙමසකට ඉහතදී දැන හඳුනාගත් විවාහක කාන්තාවක් සමගයි..
ඔවුන් දෙදෙනා මේ ලැගුම්හල තුළ කාලය ගත කරන විට හදිසියේම මෙම 35 හැවරදි පිරිමි පුද්ගලයා මියගොස් තිබෙනවා… ඒ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන්..
එම කාමරයේ මේසයක් මත තිබි පෙති කීපයක් පොලිසිය මඟින් සොයාගෙන ඇත අතර, මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හැවිරිදි එක්දරු පියෙක්…
විවාහක සැමියාගෙන් වෙන්වීම සඳහා නීති මඟට පිවිස සිටින 33 හැවිරිදි කාන්තාවක් මිතුරියක් මාර්ගයෙන් දැන හඳුනාගෙන තිබූ මියගිය පුද්ගලයා සමග ඊයේ දහවල් ලැගුම්හල වෙත පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා…
ඔවුන් දෙදෙනාම නින්දට යාමෙන් අනතුරුව අද අලුයම 1.30ට පමණ මියගිය පුද්ගලයාට ඔක්කාරය පැමිණ තිබූ අතර කාන්තාව පිටට තට්ටු කර තිබූ බව පොලිසිය පවසනවා..
මද වේලාවකදී එම පුද්ගලයාගේ කටින් සෙම වෑහෙන්නට වූ අතර ඇය ආධාර ඉල්ලා කෑ ගසා ඇති අතර ලැගුම් හලේ සේවකයන් සහ යාබද කාමරවල නැවතී සිටී අමුත්තන් ද පැමිණ ඇති අතර 1990 ගිලන් රථයේ සෞඛ්‍ය සේවකයන් පැමිණ පරීක්ෂාකර කර බලා එම පුද්ගලයා මියගොස් ඇති බවට දැනුම් දී තිබුණා..
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24