2023 නොවැම්බර් 30, පෙ.ව. 12:03
ලාබාල පිරිමි ළමයකු බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ චෝ’දනාව මත දහඅට හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් දික්වැල්ල පොලිසියෙන් වාර්තා වෙනවා.
15 හැවිරිදි මෙම පිරිමි ළමයා ඇයගේ ඥාති සහෝදරයකු වන අතර පාඩම් කිරීම සදහා ගොස් මෙම සිදුවීම සිදුවී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
තරුණිය සිය කාමරයේ මෙම පිරිමි ළමයා සමඟ රාත්‍රිය ගත කරද්දී මෙසේ අතවරයට ලක් කර ඇති බව ඔහුගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
එහිදී තරුණිය විසින් මෙම ඥාති ළමයා එම ක්‍රියා වලට පොළඹවා ඔහු සමග අදාළ තරුණිය ලිංගිකව හැසිරී ඇති බවද අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර පිරිමි ළමයා හා තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමටද නියමිතව තිබෙනවා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05