hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:02



අවුරුදු 17ක් කියන්නේ එච්චර මුහුකුරාගිය වයසක් නෙවෙයි කියලා ඕන කෙනෙකුට තේරෙනෙවා.

ඒ වගේම තමයි ඒ තරුණ හිත්වලට එන අදහස් වුණත් පාලනය කරගන්න එක එච්චර ලේසි නෑ.

මොකද ඒ අයට තියන අත්දැකීම් අඩුයි.. මේ කියන්න යන්නේ මුහුණු පොතේ බැඳුනු පෙමක් ගැන කතාවක්..

මේ තරුණියට වයස අවුරුදු 17ක් වුණා.. ඒත් එක්කම මේ පෙම්වතාට වයස අවිරුදු 21.. මොවුන් දෙදෙනාම මාස 6ක් පෙම් කලේ මුහුණු පොතෙන්.. තවත් නොදැක ඉන්නේ කොහොමද…?

දැන් මාස 6ක් නේ…. එහෙම හිතලා තමයි මේ දෙන්නා දවසක් මුන ගැහෙන්න කියලා ත්‍රිපුර ප්‍රාන්තය උදායිපූර් දිස්ත්‍රික්කයට අයත් උද්‍යානයකට ගිහින්…

එත් එක්කම මේ දෙන්නා සෙල්ෆි අරන් සතුටු වෙලා.. ඊට පස්සේ ඒ දෙන්නාගේ හැඟීම් පාලනය කරගන්න ඒ දෙන්නටම බැරිවෙලා…

ඒත් එක්කම ජීවිතේ ගැන හරි හැටි දන්නේ නැති මේ දෙන්නා හිතපු නැති විදිහට එක්කෙනෙක්ට ජීවිතෙන් සමුගන්න වෙලා…

ඒක ඇත්තටම හිතපු නැති විදිහේ මොහොතක්.. අවසානයේ මේ කරුණියට ජීවිතේ අහුමි වුණා… ඇත්තටම ඒ අත්දැකීම ගැන කවුරු කොහොම විස්තර කළත්…

අවසානයේ පැමිණිල්ල ගොනුකල පාර්ශ්වයේ කරුණුවලට මෙම තරුනයා අත් අඩංගුවට ගැනීමට එරට පොලීසිය පියවර ගෙන තිබුනා..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: