hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:00



ලිංගිකත්වය කියන්නෙ තහනම් වචනයක් නෙවෙයි. ඒත් තහනමක් වාරණයක් නිසාම ඒක කොයි වගේ ද බලන්නත්, අත්හදා බැලීම් කරන්නත් හුඟක් අය පෙළෙඹෙනවා.

පහළ පන්තියේ විදී ගණිකාවන්, සංචාරක ගණිකාවන් එහෙම නැත්තම් කෝල් ගර්ල්ස්ලා ගැන කතා කරන කවුරුත් ඉහළ පැලැන්තිය ගැන නිකමටවත් කතා කරන්නෙ නැහැ..

ඒ මොකද එහෙම වෙන්නෙ ඒ අය කවදාවත් තමන් ‘ගණිකාවක්’ හෝ වෘත්තිමය විදිහට ‘අලෙවි වන්නියක්’ කියලා නොකියන නිසා. ඒ වගේම තමයි ඒ කියන සමාජ පන්ති ඇතුළේ අසාමාන්‍ය ලිංගික හැසිරීම්, එහෙම නැත්තම් විකෘති ආශාවන් තියෙන පුද්ගලයින් පවා හැංඟිලා ඉන්නවා !!

මේකත් ඒ විදිහේ කතාවක්‍…

“මම අංජන.. මම ගොඩක් පෝසත් කොල්ලෙක්.. සල්ලි තිබ්බා පීනන්න. ඒ නිසාම අම්මා තාත්තා මං ගැන බැලුවේ නෑ. වුවමනා වෙලාවට සල්ලි දුන්නා. ඊට පස්සෙ ඉතින් සොයා බැලීමක් නෑ.. මම ඔහේ යාලුවෝ එක්ක ක්ලබ් ගානේ රවුම් ගැහුවා. මට තිබ්බේ බීඑම්ඩබ් එකක්.. ඒක තාත්ති මට දුන්න තෑග්ගක්..”

“ආන්ටි නිමාලි කියන්නෙ මගේ ඈතින් පුංචි කෙනෙක්. නෑකමට පුංචි වුණාට මම කතා කරන්නෙ ආන්ටි කියලා. ආන්ටි පොඩි කාලේ ඉඳන්ම මා එක්ක ෆිට්. මම ඉතින් එහේ ගියාම හැමදේම කියනවා. මම ආස කෑම එහෙමත් එයා හදලා දෙනවා..”

“ආන්ටි මාර ලස්සනයි. එයාට බබාලා හිටියේ නෑ. මට ආදරෙත් ඒකයි. අංකලුත් පට්ට හොඳයි. එයත් අපේ තාත්ති එක්ක හවුලේ බිස්නස් කළේ. අංකල් වැඩිය ගෙදරත් නෑ. ඔහොම ඉද්දි තමයි ආන්ටි එක්ක මගේ සීමාවල් ඉක්මවා ගියේ..”

“ආන්ටිට මගෙත් තිබ්බ පොඩි ආකර්ශනයක්. ඒක ඒ විදිහටම ආන්ටිටත් තිබ්බා. හැබැයි ඒක සෙක්ස් වලට විතරක් තිබ්බ ආසාවක්. ආන්ටිට ඒත් එක්කම ආදරෙත් තිබ්බා. ආන්ටි ඩ්‍රින්ක් එක එහෙම දාන කෙනෙක්. ඉතින් අපි ඇති වෙනකන් අපි කැමති දේවල් කරනවා. රෑ දවල් කියලා නෑ.. අංකල් නැත්තෙ කවද්ද මම ආන්ටිලා දිහා යනවා..”

“හැමදේම වෙනස් වුණේ එක දවසකදී. එදා ආන්ටි මට කිව්වා රහසක් කියන්න තියෙනවා කියලා. මම ඇහුවා මොකද්ද කියලා. දන්නවද මොකද්ද කියලා. ආන්ටියි මායි අතරේ තියෙන සම්බන්ධෙ අංකල් දන්නවලූ. ඒ විතරක් නෙවෙයි අංකල් දැකලත් තියෙනවලූ, අපි දෙන්නාගේ හැමදේම.. මට මාර ලැජ්ජාවක් ඇතිවුණේ..”

“මම ආන්ටිට බැන්නත් ආන්ටි මාව රිලැක්ස් කළා. එයා කිව්වෙ අංකල් ආසයිලූ එහෙම. අංකල් ලිංගිකව දුබල කෙනෙක්ලූ. ඒ වගේ දේවල් බලලා සතුටු වෙනවලූ. මට මාර ලැජ්ජා හිතුණා… ඒත් මොනා කරන්නද ? ආන්ටි අතඅරින්නත් බෑ. මොකද මම ආන්ටිට පට්ට ලෝබයි”

“කාලයක්ම මම එහේ හිටියා, ආන්ටිලා රට යනකන්ම.. හැබැයි මේ රහස ගොඩක් අය දැනගත්තා. අන්තිමට මාව ඩොක්ටර් කෙනෙක් ළඟට පවා අරන් ගියා අපේ අම්මි..”

“මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වුණු නිසා කාලයක් පුනරුත්තාපනය වෙන්නත් වුණා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: