2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:00
නිදහස් කරන්න එපා සර්.. අඩුම ගානේ මාව හිරේ දාන්න..” “හැබැයි අම්මලට කියන්න එපා… මොකද එයාලා දැනගත්තොත් මාව මරයි.. නැත්තම් එයාලා මැරෙයි..”ඒ නිසා සර් ප්ලීස්..”
(පොලිස් නිලධාරියෙක් ලියූ සටහනක්.)
ඒ කෙල්ලව මට හම්බුණේ අවුරුදු තුනකට කලින්..එයාවයි තව කෙල්ලො තුන් දෙනෙක්ව අපිට හම්බුණා,ස්පා එක වටලද්දි…
එයාලව ඇරස්ට් කරපු වෙලාවේ ඉඳන් මේ කෙල්ල විතරක් මහා හයියෙන් අඩන්න ගත්තා. ක මාර දුකයි ඉතින්..පස්සෙ තමයි මම සීන් එක ඇහුවේ..
එතකොට දැනගත්තේ.. කෙල්ල – – – – කැම්පස් එකේ කෙල්ලෙක්.
කැම්පස් යන ගමන් පාට් ටයිම් මේක කරලා තිබුණේ..
“…උදේට කැම්පස්.. දවල්ට තමයි එයාලා මාව ගන්න එන්නෙ. නු මැඩම් මාව ක්ලබ් එකට ඇරලවනවා.. නු මැඩම් තමයි අපිව බලාගන්නේ.. යා ටිකක් සැරයි.. ඒ වුණාට හරි හොඳයි.. ට්ටියට හෙන ආදරෙයි..”
“මම කැම්පස් ආවේ අකැමැත්තෙන්.. අම්මලා කරන්නෙ ගොවිතැන්.. එයාලාට මට කන්න දෙන්න තියා, ම්පස් යවන්නවත් සල්ලි නෑ.ඒත් මට යන්න කිව්වේ එයාලා ඇත්තටම ආස කරපු නිසයි…”
“ඉතින් ඒ් නිසා මම ගියා.. හදිසියේ ම අම්මා අසනීප වුණා.මම මානසිකව වැටුණා. ජානු මැඩම්ව මුණ ගැස්සුවේ සැලූන් එකේ අක්කා කෙනෙක්..අකැමැති තමයි.. ඒ කියලා මොනා කරන්නද ? අකැමැති දේ කරන්න වුණා..”
“සර් අම්මට නම් කියන්න එපා… ප්ලීස් සර්…දැනගත්තොත් එයාලා මැරෙයි.. එයාට ඇවිදින්න බෑ, කතා කරගන්නෙත් අමාරුවෙන්..”
ඒ කෙල්ලගේ විස්තරේ පත්තරෙත් ගියා. හැබැයි දඩෙකින් පස්සෙ එයා නිදහස් වුණා. පස්සෙ මම හිතන්නෙ මේ ජොබ් එක අතෑරියා.
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26